මත්වී රිය පදවන්නන් අල්ලන්න පොලීසියෙන් අලුත්ම ක්‍රමයක් !


මත්වී රිය පදවන්නන් අල්ලන්න පොලීසියෙන් අලුත්ම ක්‍රමයක් !

හෙරොයින් හා කංසා පානය කර රිය පදවන රියදුරන් හඳුනා ගැනීමට හැකි උපකරණ පොලිස් ස්ථාන වෙත ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කළ බව රථවාහන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

බීමත් රියදුරන් හඳුනා ගැනීමට ක්‍රමවේද තිබුණත් මෙවැනි මත්ද්‍රව්‍ය භාවිත කර වාහන ධාවනය කරන පිරිස් හඳුනා ගැනීමට විද්‍යාත්මක ක්‍රමයක් නොමැති නිසා මෙම තීරණය ගෙන තිබෙන බවද පවසා සිටියේය.

බීමත් රියදුරන් හඳුනා ගැනීමට භාවිත කරන ක්‍රමය ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයක් බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.













මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න

No comments

Powered by Blogger.