ලස්සන තරුණියකට තුවක්කු පෙන්වූ වැඩකරුගෙ මුහුණ පතුරු ගහයි

 කාඩ්බොඩ් තුවක්කුවක් පෙන්ව  තරුණියක් කොල්ල කෑමට ආ පුද්ගලයෙකු අතු වූ ඉරණම මෙසෙය.

මෙ සිදුවීම වාර්තා වෙන්නෙ බ්‍රසීලයෙන්.

මෙසෙ කොල්ලකෑමට ආ පුද්ගලය ගොස් ඇත්තෙ UFC හි ජනප්‍රිය ක්‍රීඩීකාවක් වන Polyana Viana කොල්ලකෑමටය.

අයුධ පෙනවා දුරකතනය ඉල්ලු ඔහුට සිදු වූයෙ පහරපිට පහර
කෑමටය.
(www.instagram.com/polyanaviana)



පහට කෑමට ලක් වු පුද්ගලයගෙ ඡායාරූප පහතින් බලගන්න.








No comments

Powered by Blogger.